සැඟව ගිය සත්‍ය යලි මතුවේ.........

ගෞතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථය මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹ ඇත. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.
පතිරූප දේස වාසෝච
පුබ්බේත කත පුඤ්ඤතා
අත්ථ සම්මා පනිධිච
අරියසච්චාන දස්සනං
නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම ආර්ය මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානයි.



බුදුන් වහන්සේ උපන් ස්ථානය පිළිබඳව පළවී ඇති විමර්ශනාත්මක ලිපි



පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි-1"කෘතිය එළිදැක්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුල ප්‍රතිවිරෝධතාවයන් මෙන්ම අනුකූලතාවයන් ද මතු විය.විවිධ මාධ්‍යන් හරහා සිදු කෙරුනු සංවාද අතුරින් රිවිර පුවත්පතෙහි පලවූ අදහස් පහත සම්බන්දතාවයන්(Link) ඔස්සේ බලාගත හැක.

13 comments:

  1. කතා නොකර වැඩ ඉන්නේ
    මන්ද හිමී..........

    ReplyDelete
  2. මේ ඔබගේ ලිපිය සදහා ලියන ලද පිළිතුරු ලිපියකි.

    http://sanskaravinivida.wordpress.com/2012/06/09/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%90/?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29

    ReplyDelete
  3. මෙය අමූලික බොරුවකි,.,කරුනාකර බොරු ලියා බොරු මත පතුරුව ,.,., අන්තවාදී න්ඔවන්න ,., බුදුන් උපන්නේ ඉන්ද්යාවේය

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට කඩේ පල අමනයෝ තවත්

      Delete
    2. සුදු මහත්තයෝ..
      ඔයාගෙ මතය වගේම අනිත් පැත්තටත් තර්ක තියනවනෙ.. නිසි ක්‍රම වේදයකින් මෙක විසඳ ගන්න ඕන, මොලේ ඇති මිහෙක් විදිහට අන්තිම උත්තරේ දැන්ම ලියන්න කලබල වෙන්න එපා...
      අන්තවාදි වෙලා තියෙන්නෙ ඔබයි.

      Delete
  4. මේ වගේ පචකාරයෝ කොහොප්ම හරි බුදු දහම නැති කරපල්ලා මෙහෙම බොරු පතුරල,
    කල්ප ගණන් නිරයේ යන්ට පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හරියටම තවම අපි කටවත් කියන්න බෑ..ඒ ගැන සංවාද කරන්න ඕන හොයන්න ඕන අපෙ ඉතිහසයෙ හන්ගපු තැන් ගෙඩි පිටින් එලියට එද්දි,, මෙ ගැනත් ටිකක් හිතපියව් ඔය ඔලුගෙඩි ඇතුලෙ ටියෙන්නෙ මොනාද ඇසූචිද
      කට පරිස්සම් කර ගනින්..
      නැත්තම් කාල්ප ගනන් නිරයෙ ලගින්ට වෙන්නෙ තොටම තමයි...

      Delete
  5. සියළු බුදුවරුන් බුද්ධත්වයට පත්වන්නේ මේ පින් බිමේ හැර වෙන කොහිද? සත්‍ය මතුවී හමාරයි...
    දැන් තිබෙන්නේ සුද්දා කියා දුන් ඉතිහාස පොත පැත්තකින් තබා සැබෑ උරුමය සොයා යෑමයි.. සුදු මිනිසුන්
    කියූ දෑ වෙනස් කිරීමට යෑමට තරම් ශක්තියක් නැති උන් නැවතී සිටීම කල යුතුය..

    කන් හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන්...
    නොසැලෙන පිරිස් පමණක් අප හා එත් දෙන්...
    යන්නට දෙපා පණ නැති උන් නැවතිද්දෙන්....
    සත්‍යය සොයා යමු අපි මේ මඩ මැද්දෙන්.....

    ReplyDelete
  6. කරුණා කරලා ඔය කියන එකම දෙයක් ගැන හරි කරුණු සහිතව සාක්ෂි දක්වන්න පුලුවන්ද? මම කැමතියි ප්‍රසිද්ධ විවාදෙකට. ඔය මතවාදය සම්පූර්ණ බොරුයි කියල මොකෝ කියන්නේ? අභියෝගය බාර ගන්නවද?

    ReplyDelete
  7. මේ කිසිවක් බැහැර කල නොහැක. දැනට ලැබී ඇති සාක්ෂි අනුව ඒ ඔස්සේ යමින් ඇත්ත නැත්ත සොයා ගැනීම අප කාගේත් වගකීමයි. ලෝකයේ නොයෙකුත් රටවල ගවේෂකයන් ඒ ඒ රටවල් පිළිබඳ ගවේශනය කරමින් සැඟවුනු රහස් සොයා ගත්තා සේ අපත් ඒ ගැන සොයා බලා සැක දුරු කර ගනිමු. කිසිවක් ගැන කිසිවක් නොදැන කුමක්ද හරි යන්න නිගමනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. ගවේෂණය කරමු.

    ReplyDelete
  8. සිංහල මිනිසුන්ට පර සුද්දා සමඟ අැත්තේ අසීමිත වෙෙරයකි, සිංහල ඉතිහාසය විනාශ කිරීමේ හොදම ඉත්තා සුද්දා බව මොවුන් පැහැදිලිව අවබෝද කරගෙන අැති බවනම් පැහැදිලිය.....
    අනිත්‍ය වන ඉතිහාසයක් වලෙන් ගොඩ ගැනීම නොව, විවිධ අන්ත වලට සේන්දු වීමද නොව ඔබද මමද මේ කටුක සංසාරයෙන් ඉවත් වීමය අැති ණුවනැතිම ක්‍රියාව....

    ReplyDelete
  9. හොර තක්කඩි මීමනයා බුදුසසුන වනසන්න ngo කොන්ත්‍රාත් 1ක් කරලා මිනිස්සු අපාගත කරවන්න උපන් පාපතර කාලකන්නියෙකි..

    ReplyDelete
  10. www.lakehouse.lk/budusarana/2009/07/06/main_editorial.asp

    ReplyDelete