සැඟව ගිය සත්‍ය යලි මතුවේ.........

ගෞතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථය මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹ ඇත. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.
පතිරූප දේස වාසෝච
පුබ්බේත කත පුඤ්ඤතා
අත්ථ සම්මා පනිධිච
අරියසච්චාන දස්සනං
නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම ආර්ය මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානයි.



බුදුන් වහන්සේ උපන් ස්ථානය පිළිබඳව පළවී ඇති විමර්ශනාත්මක ලිපි



පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි-1"කෘතිය එළිදැක්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුල ප්‍රතිවිරෝධතාවයන් මෙන්ම අනුකූලතාවයන් ද මතු විය.විවිධ මාධ්‍යන් හරහා සිදු කෙරුනු සංවාද අතුරින් රිවිර පුවත්පතෙහි පලවූ අදහස් පහත සම්බන්දතාවයන්(Link) ඔස්සේ බලාගත හැක.

4 comments:

  1. " තවම සිහින මැද කුසිනාරාවට යන-මග මා සොයනා
    අඳුරු මගම මිස හිමි තුති පුද කළ පහන අසල නැතුවා..... "

    ReplyDelete
  2. නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඵ්කයි තවමත් සංසාරේ
    මේ බුදු ගුණ පණිවුඩය www.mashguru.com වෙතින්

    ReplyDelete
  3. anda buddhagam bethimathun wu sihala janayage neth wiwara kara buddha dharmaya sedaha sithin sithannata dakinnata ida selasu meewanapalane siri dhammalankara himiyani me pinen obata marga pala lebimata hethu wasana wewa!

    ReplyDelete
  4. Saba sathya penwa dun oba wahanseta chathu rarya sathya awaboda weemata me pina hethu wewa

    ReplyDelete